May, 27, 2014
මෙරට ප්රධානතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමාගමේ නවතම ගිණුම් වාර්තා එළිදක්වා තිබෙන අතර 2014 මාර්තු කාර්තුවේදී සමාගමේ ලාභය සියයට 09 කින් පහළ වැටී රුපියල් බිලියන 4.6 ක ලාභයක් උපයා ගෙන තිබේ.
මේ අනුව, මෙම කාර්තුවේදී සමූහය විසින් කොටසකට අදාළව රුපියල් 4.63 ක ලාභයක් උපයා ගැනීමට සමත්ව තිබෙන අතර මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී උපයාගෙන තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 12.33 කි.
Video Story