“ලන්කන් රුපී“ (ලංකා රුපියල) නමින් ඕස්ට්‍රේලියාවේ රේස් දුවන අශ්වයෙක්

    June, 16, 2014

    ලොව පුරා මිනිසුන් ඔට්ටු අල්ලන ඕස්ට්‍රේලියානු රේස් දුවන අශ්වයෙකු “ලන්කන් රුපී“ හෙවත් ලංකා රුපියල නමින් සිටින බව වාර්තා වේ.

    මෙම වාර්තා පවසන්නේ මෙම අශ්වයා ලෝකයේ ප්‍රමුඛතම රේස් දුවන අශ්වයින් දස දෙනා අතරටද තේරී පත්ව තිබෙන බවයි.

    පසුගිය කාලයේදී මෙරට රුපියල විශාල ලෙස අවප්‍රමාණය වූ අතර මෙම අශ්වයාට ලබාදී තිබෙන නම හා ඒ අතර සම්බන්ධතාවයක් තිබේදැයි වාර්තා නොවේ.