August, 14, 2014
අමානා ටකෆුල් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී.සෙන්තිල්වේල් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වන විට ඔහු සතුව තිබූ අමානා ටකෆුල් කොටස් ප්‍රමාණය 13,490,421 කි.
Video Story