මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් ණයකර නිකුතුවක

    October, 13, 2014

    මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගම ණයකර නිකුතුවක් කරමින් රුපියල් මිලියන 200 ක් රැස්කර ගැනීමට සූදානම් වේ.

    මෙහිදී, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 02 ක් නිකුත් කර කරන අතර නිකුතුව කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට අවසර ලබාදී ඇත.

    නිකුතුව ඔක්තෝම්බර් 30 වනදා විවෘත වේ.

    Video Story

    Stock Market

    Exchange Rates