ධම්මික පෙරේරා ඇළුමිනියම් බලයත් අල්ලයි

    October, 15, 2014

    ශ්‍රී ලංකාවේ ටයිල් ව්‍යාපාරයේ ඒකාධිකාරය මේ වනවිට නතුකරගෙන තිබෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන හේලීස් සමූහය විසින් ගෘහ නිර්මාණ සඳහා ඇළුමිනියම් නිෂ්පාදන කටයුතු කරන Alufab PLC සමාගමේ සියයට 60.6 ක කොටස් රුපියල් මිලියන 167.9 කට අද උදෑසන මිලදීගෙන තිබේ.

    ගිවිසගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් සිදුවූ මෙහිදී කොටසක් රුපියල් 23 ක් බැගින් කොටස් මිලියන 7.3 ක් මිලදීගෙන තිබෙන අතර හේලීස් සමූහයට මේ වනවිට ඇලුමෙක්ස් පී.එල්.සී සමාගමේ අයිතියද ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates