මහපොළ රුපියල් 4000 ක් දක්වා ඉහළට

    October, 24, 2014

    අඩු ආදායම් ලාභී සරසවි සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක මහපොළ ශිෂ්‍යත්ව වැඩසටහනේ මාසික ශිෂ්‍යාධාරය ලබන ජනවාරි මාසයේ සිට රුපියල් 4000 ක් දක්වා වැඩි කිරීමට 2015 ඇයවැය මගින් යෝජනා කර ඇත.

    මේ වනවිට, ලැබෙන මාසික ශිෂ්‍යාධාරය රුපියල් 2500 කි.

    මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල වලට ලබාදෙන දීමනාද වැඩිකරන බවයි.