October, 24, 2014
විදුලි බිල අඩු කිරීමේ සහනය ව්‍යාපාර වලටත් ලබාදීමට 2015 අයවැය මගින් යෝජනා කර තිබේ.
මේ අනුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 25 ක් හා මහා පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලෙන් සියයට 15 ක් 2014 නොවැම්බර් මාසයේ සිට අඩුකරන බවයි.
භාවිතා ඒකක ප්‍රමාණය කුමක් වුවත් සියළුම ගෘහස්ත පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් සියයට 25 ක ගාස්තු අඩුකිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.
Video Story