October, 31, 2014
2015 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ගෙවීමට යෝජනා කෙරුණු රුපියල් 2500 ක මාසික අන්තර් දීමනාව නොවැම්බර් 10 වනදා සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි.
“විශ්‍රාමිකයින්ට 2015 අයවැය මගින් මාසිකව ගෙවීමට තීරණය කළ රුපියල් 2500 ක අන්තර් දීමනාව නොවැම්බර් 10 වනදා සිට විශ්‍රාම වැටුපට එකතුකර ගෙවීමට කටයුතු කරනවා.“
Video Story