November, 3, 2014
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ.
මේ අනුව, මුලින්ම එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 60 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
Video Story