මර්චන්ට් බැංකුවේ බිලියන දෙකේ සිහිනය ගොඩේ ගොඩ

    November, 5, 2014

    එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව අද විවෘත කළ බැඳුම්කර නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ.

    මේ අනුව, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කර තිබෙන්නේ මෙම නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් වන බවයි.

    මෙම නිකුතුව කළමනාකරණය කළේද ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසිනි.