November, 13, 2014
කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 7500 සීමාව පසුකළා.
කොටස් වෙළඳ පොළ පර්යේෂණ අංශයේ ප්රකාශිකාවක අප සමග සඳහන් කළේ පසුව නැවතත් මිල දර්ශකය සුළු වශයෙන් පහළ ගිය නමුත් ඒකක 7500 ට ආසන්නයෙන් මේ වනවිට තිබෙන බවයි.
Video Story