November, 13, 2014
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 10 නව කාසි මාලාවක් නිකුත් කිරීමට සූදානම් වේ.
මහ බැංකුව පවසන්නේ මෙම නව කාසි මෙරට දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් නිකුත් කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නව කාසි මුල් වරට ලබන සඳුදා (17) ප්‍රදානය කරන බවයි.
Video Story