November, 24, 2014
විවිධ වූ දේශපාලන කටකතා රට පුරා පැතිරෙද්දී 2015 අයවැය මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය.
මෙහිදී, පක්ෂව ඡන්ද 152 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය විරුද්ධව ඡන්දය ලබාදුන් අතර ජාතික හෙළ උරුමය සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ නොසිටියේය.