ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළේ හා ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමනය, නියාමන නීති ඇතුළු කාලීන වෙළඳ පොළ ප්‍රවණතා පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළා.
මේ එම සාකච්ඡාවයි.