Medical Tourism සඳහා කොළඹ රෝහල් සූදානම් -Video Interview

    December, 9, 2014

    ප්‍රතිකාර කටයුතු සඳහා සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා (Medical Tourism) මේ වනවිට කොළඹ නගරයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කටයුතු කරමින් සිටී. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා හොස්පිට්ල්ස් හි, ප්‍රධාන විධායක නිළධාරී, ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසුවේ ලංකා හොස්පිට්ල්ස් සමාගමද මේ සඳහා කටයුතු කරමින් සිටින බවයි.

    අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන විසින් ලංකා හොස්පිට්ල්ස්, ප්‍රධාන විධායක නිළධාරී, ආචාර්ය ලකිත් පීරිස් මහතා සමග පැවැත්වූ විශේෂ සාකච්ඡාව මෙන්න‍.