December, 15, 2014
පසුගිය කාලයේ දේශපාලන, ආර්ථික හා සමාජීය පරිසරය තුළ සංවාදයට බදුන් වූ පාඨලී චම්පික රණවක විසින් රචිත බලය සහ බලය දෙවන අදියර ලෙස ආලාපාළු ආර්ථිකය (Doom - Boom Economy) ග්රන්ථය එළිදැක්වීම අද (15) ප.ව. 3.00 ට පිටකෝට්ටේ සෝලිස් හෝටලයේදී සිදුකිරීමට නියමිතය.
පසුගිය කාලයේ සිදු කෙරුණු රටට අහිතකර ගනුදෙනු පිළිබඳව මෙම පොතෙන් කරුණු හෙළිකර ඇතැයි සඳහන්ය.