January, 13, 2015
මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙස අද වැඩභාරගත් අතර විදේශ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිළධාරිනියක වන චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය පත්කර ඇත.
නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය විසින් ඊයේ පත්කළේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතායි.
Video Story