January, 19, 2015
මත්තල හා මොස්කව් වෙත සිදුකරන ලාභදායී නොවන ගුවන් ගමන් අඩුකරමින් වසරකට ඩොලර් මිලියන 18 ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට කටයුතු කර තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ සඳහා උපදෙස් ලබාදුන් බවත් වැඩි ඉල්ලුමක් සහිත මැදපෙරදිග ගමනාන්ත වෙත මෙම ගුවන් ගමන් යොමුකර තිබෙන බවත් සඳහන්ය.
Video Story