ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් නිකුතුව උතුරයි

    January, 19, 2015

    ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් සමාගම විසින් රුපියල් බිලියන පහක් රැස්කර ගැනීමට සිදුකළ ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබුණු බව සමාගම කියයි.

    මේ අනුව, නිකුතුව අද සවස 4.30 ට අවසන් කර තිබේ.