January, 23, 2015
ශ්‍රී ලංකාවේ පහත රට නිපදවන තේ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව විසින් මිලදී ගන්නා නිසා එරට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පහත රට තේ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපා තිබේ.
මේ නිසා, පහත රට තේ මිල තවදුරටත් පහළ යාමේ අවධානමක් තිබෙන අතර අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති චාමර දිසානායක මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කළා. එම සම්පූර්ණ සාකච්ඡාව මෙන්න.
Video Story