February, 11, 2015
ව්‍යාපාරික අදහස් තිබෙන අයට එම අදහස ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාදෙන ක්‍රමයක් ලෙස “වෙන්චර් කැපිටල්“ (Venture Capital) හඳුන්වාදිය හැකියි. ලංකාවේදීත් දැන් මෙම ක්‍රමයට ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන “බ්ලූ ඕෂන් වෙන්චර්ස්“ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
Video Story