February, 16, 2015
ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් විසින් කළමනාකරණය කළ අවධියේ එහි ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ සිවිල් ගුවන් සේවා අංශයේ ප්‍රවීණයෙකු වන පීටර් හිල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උපදේශකයෙකු ලෙස වසරක කාලයක් සඳහා බඳවාගෙන තිබේ.
2008 වසරේදී පීටර් හිල් මහතා ඕමාන් එයාර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා බවට පත්වූ අතර 2011 දෙසැම්බර් මාසයේදී ඔහු ඕමාන් එයාර් වෙතින් ඉවත් විය.
Video Story