මෙන්න! ටෙලිකොම් අළුත් ප්‍රධාන විධායක නිළධාරී

    March, 4, 2015

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක ලෙස 2015 මාර්තු 13 වනදා සිට බලපැවැත්වෙන පරිදි දිලීප විජේසුන්දර මහතා පත්කර තිබේ.

    මෙම තනතුර දැරූ ලලිත් ද සිල්වා මහතා මාර්තු 13 වනදා සිට ඉවත් වී ඇත.

    දිලීප විජේසුන්දර මහතා සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උපාධියක් එංගලන්තයේ කින්ග්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ලබා තිබේ.