වරාය නගරයෙන් චීනයට සින්නක්කරයට ඉඩම්දීම භයානකයි -නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අවධාරණය කරයි (Interview)

    March, 16, 2015

    කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් චීනයට සින්නක්කරයටම ඉඩම් ලබාදුන්නොත් එයින් දිගුකාලීන ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්විය නොහැකි බව නාවික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු අනතුරු හඟවයි.

    කොළඹ නැව්ගතකරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ (Shippers' Academy Colombo (SAC)) ප්‍රධාන විධායක නිළධාරී රොහාන් මාසකෝරාළ මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අවධාරණය කළේය.

    මීට අමතරව, ඔහු සඳහන් කළේ හම්බන්තොට වරාය ගොඩගත හැකි ව්‍යාපෘතියක් වුවත් මත්තල ගුවන් තොටුපොළ සම්පූර්ණයෙන්ම සුදු අලියෙකු බවයි.

    සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!