ඩොලරයේ මිල තවත් ඉහළට. විකුණුම් මිල රු. 161 ඉක්මවයි

    June, 18, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා විය.

    මේ අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී තිබේ.