රවීගේ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති මහින්ද

    March, 22, 2015

    අද ඇතිකළ ජාතික ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ මහතා දිවුරුම් දුන්නේය.

    මේ වනවිට, මුදල් අමාත්‍ය ධූරය දරන්නේ රවී කරුණානායක මහතායි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙසත් 05 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරු ලෙසත් 10 ක් නියෝජ්‍ය අමාත්‍යවරු ලෙසත් අද දිවුරුම් දුන්නේය.