March, 22, 2015
ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකු වන ලාල් නානායක්කාර මහතා සහ ජාත්‍යන්තර තලයට ගිය සමාගමක ප්‍රධානියෙකු වන ඇන්ටන් ගොඩ්ෆ්‍රි මහතා කොළඹ කොටස් වෙළඳ පොළේ අධ්‍යක්ෂ මණ්ඩලයට අළුතින් පත්කර තිබේ.
නානායක්කාර මහතා ශ්‍රී ලංකා සුරැකුම් පත් සහ විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් 1997 වසරේදී වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිවරයා ලෙසත් සේවය කර ඇත.
ඇන්ටන් ගොඩ්ෆ්‍රි මහතා AGXA නැමති ජාත්‍යන්තරව ප්‍රචලිත සමාගමේ සමාරම්භකයා මෙන්ම සභාපතිවරයා වේ. ඔහු එංගලන්තයේ Leicester විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය ලබා තිබේ.
කොළඹ කොටස් වෙළඳ පොළේ අධ්‍යක්ෂ මණ්ඩලය මෙන්න
Vajira Kulatilaka (Chairman)
M R Prelis –Elected
Dakshitha Thalgodapitiya – Appointed
Jeewa Niriella – Appointed
Ray Abeywardena – Elected
Asanga Seneviratne– Elected
Aravinda Perera– Elected
Lal Nanayakkara – Appointed
Anton Godfrey– Appointed
Video Story