April, 6, 2015
ස්පාඤ්ඤයේ පාපන්දු පුරාවෘත්තයක් ලෙස සැලකෙන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක Carles Puyol සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවට පැමිණ පසුගියදා නිවාඩුවක් ගත කළ බවත් ඔහු ශ්‍රී ලංකාවේ සිරිය පිළිබඳව ඉතාමත් පැහැදීමට පත්වූ බවත් වාර්තා වේ.
මෙම දෙපළ ලංකාවේ තල්මසුන් නැරඹීමට ගිය අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පටයක්ද අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර ඔවුන් උඩවලවේ අලි නැරඹීමටද ගොස් ඇත.
Video Story