April, 6, 2015
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ඉන්ද්‍රජිට් බෝස් මහතා පත්කර තිබේ.
මේ අතර, අනාවරණය වන්නේ ඉන්දියානු තෙල් සමාගමේ ඉන්දියානු මෙහෙයුම් කටයුතුවල අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ ඩී.කේ. ශර්මා මහතා ලංකා ඉන්දීය තෙල් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන බවයි.
Video Story