ලී ක්වාන් යූ රජයටත් උපදෙස් දුන් අපේ උපදේශක ඉංජිනේරුවරයා කියන කතාව මෙන්න -Video Interview

    May, 11, 2015

    සෑම් සමරසිංහ මහතා උපදේශක ඉංජිනේරුවරයෙකි. සිංගප්පූරුවේ අසාහය නායක ලී ක්වාන් යූ එරට ගොඩනගන විට සමරසිංහ මහතා එම යටිතල පහසුකම් සංවර්ධනයට උපදෙස් ලබාදී ඇත.

    ඔහු මැලේසියාවේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාද සම්බන්ධවී තිබෙන විද්වතෙකි.

    ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.