August, 28, 2019
දශකයකට අධික කාලයක් තිස්සේ මෙරට කාන්තා බැඞ්මින්ටන් ශූරිය ලෙස ඇගයීමට ලක්වූ සෙලාන් බැංකුවේ චන්ද්‍රිකා ද සිල්වා පසුගියදා පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී කාන්තා කේවල අංශයේ රිදී පදක්කමක් සහ කාන්තා යුගල අංශයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. බැඞ්මින්ටන් ක්‍රීඩාවේ වසර 20 කට අධික කාලයක් පුරා විහිදෙන අත්දැකීම් සම්භාරයක් හිමි ඇය 11 වරක් ශ්‍රී ලංකාවේ ජාතික කේවල බැඞ්මින්ටන් ශූරතාව දිනා ඇති අතර 12 වරක් යුගල ශූරතාව දිනා තිබේ.
Video Story