මහ බැංකුව අලාභ ලැබීම පිළිබඳ රතු එළියක් -Video Interview

    June, 15, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව 2013 වසරේ සහ 2014 වසරේදී අලාභ ලබා තිබීම පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇතැයි ආර්ථික විද්වතෙකු අනතුරු හඟවයි.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා සමග අප සිදුකළ සම්පූර්ණ සාකච්ඡාව මෙන්න!