July, 20, 2015
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියළුම ආයතන විසින් පවත්වාගෙන යන දත්ත එක තැනකට ගෙන එමින් ජාතික දත්ත මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය සූදානම් වේ.
මෙම දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මෙහෙයවීම මත ක්‍රියාත්මකවේ.
රජය සඳහන් කරන්නේ රජයේ ආයතන විසින් මේ වනවිට වෙන වෙනම දත්ත පවත්වාගෙන යාම නිසා වැඩි වියදමක් දැරීමට සිදුව තිබෙන බවයි.
Video Story