අපේ රූපවාහිනී කර්මාන්තය තිබෙන්නේ කොතනද? –Video Interview

    July, 29, 2015

    කලක් ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සංජය දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයත් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය පිළිබඳවත් ඔහු දැක්වූ අදහස් මෙසේයි.