නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුම් වාර්තාවල අළුත්ම තත්ත්වය මෙන්න!

    August, 5, 2015

    නාගරික සංවර්ධන අධිකාරිය විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2015 මාර්තු කාර්තුවේදී අධිකාරියේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 85 කින් පහත වැටී ලාභය රුපියල් මිලියන 199 ක් දක්වා අඩුවී තිබෙන බවයි.

    මෙම කාර්තුවේදී අධිකාරියේ ආදායම සියයට 80 කින් රුපියල් මිලියන 709 ක් දක්වා පහත වැටී තිබීම කැපී පෙනේ.