August, 12, 2015
ලාෆ්ස් ගෑස් සමාගමට පූර්ණ අනුබද්ධ ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් සමාගම හම්බන්තොට වරායේ එල්.පී. ගෑස් ගබඩා පර්යන්ත ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා අක්කර 04 කට ආසන්න ඉඩමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ව්‍යාපාරික ඒකාබද්ධ ගිවිසුමකට සහ කල්බදු ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙනබව සමාගම සඳහන් කර ඇත.
Video Story