මංගල විදේශ ඇමති. විජේදාස අධිකරණ ඇමති

    August, 24, 2015

    මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත් විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩී.එම්. ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙසත් මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.