ලංකා බැංකුවේ ශාඛා 49ක් අද වැසෙයි

    October, 22, 2020

    පවතින තත්ත්වය හේතුවෙන් සිය ශාඛා 49 ක් අද (22) දින ගනුදෙනු සඳහා විවෘත නොවන බව ලංකා බැංකුව දැනුම් දී සිටී.

    මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල පිහිටි ලංකා බැංකු ශාඛා මේ අනුව ගනුදෙනු සඳහා විවෘත නොවනු ඇත.

    ගනුදෙනු සඳහා ඩිජිටල් බැංකු සේවා සහ ATM/CDM ජාල යොදා ගන්නා ලෙස මෙහිදී ලංකා බැංකුව වැඩිදුරටත් සිය ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී.

    මෙසේ අද දින වසා තැබෙන ශාඛාවන් පහත පරිදි වේ.