November, 10, 2020
කීල්ස් සුපර්මාර්කට්ස් විසින් මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කර තිබේ.
අහඹු ලෙස සිදුකරන ලද PCR පරීක්ෂණවලින් සිය තිඹිරිගස්යාය ශාඛාවේ කාර්යමණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු සහ හැව්ලොක් පාර ශාඛාවේ එක් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිත බවට අද (10) දින හඳුනාගෙන ඇති බවට එහි සඳහන් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.

Video Story