November, 17, 2020
ශ්‍රී ලංකාවේ නේවාසිකව සේවය කරන විදේශියකයන් ශ්‍රී ලංකාව තුළ උපයන විදේශ විනිමය හෝ විදේශවල සිය ඇති ඉපයීම් හෝ ශ්‍රී ලංකාවෙන් පිට බැංකු ණයවලින් සුපිරි මහල් නිවාස මිල දී ගැනීමට ඉඩප්‍රස්ථා සැලසීමට යෝජනා කරනු ලබන අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) දින මුදල් අමාත්‍යවරයා වශයෙන් සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේය.
මේ අතර ප්‍රාග්ධන ලැබීම් බද්ද සරල කර දේපළ විකුණුම් මිල හෝ දේපළ වල රජයේ තක්සේරුකරුගේ වටිනාකම යන දෙකෙන් වැඩි වටිනාකමක් සඳහා බදු අය කර ගැනීමට යෝජනා කරනු ලබන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
Video Story