September, 9, 2015
ජාතික ලයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසුණු එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන මලික් සමරවික්‍රම මහතා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු (Development Strategy and International Trade) අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ මූලාශ්‍ර අනාවරණය කරන්නේ දැවැන්ත ව්‍යාපෘති මෙම අමාත්‍යංශය යටතට පත්වනු ඇති බවත් විදේශීය රටවල් සමග වෙළඳ ගිවිසුම් සඳහා එකඟතාවයන් ඇතිකර ගැනීම සඳහාද මෙම අමාත්‍යංශය හරහා කටයුතු කරනු ඇති බවයි.
මලික් සමරවික්‍රම මහතා වර්තමාන රජයේ ප්‍රබල සාමාජිකයෙකි.
Video Story