September, 9, 2015
නව රජයේ වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසුණු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පත්කර ඇත.
මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ මහතාද, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාද පත්කර තිබේ.
මේ අතර, නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.
Video Story