September, 14, 2015
මහනුවර, දිගන ප්රදේශයේ ගොල්ෆ් පිටියක් හිමි Rajawella Holdings (RHL) සමාගමේ තමන් සතු කොටස් ප්රමාණය සියයට 16.9 ක සිට සියයට 51 ක් දක්වා මෙරට ප්රමුඛතම සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් විසින් ඉහළ නංවාගෙන තිබේ.
මෙම මිලදී ගැනීම සඳහා ජෝන් කීල්ස් සමූහය විසින් ආයෝජනය කරන මුදල රුපියල් බිලියනයකට ආසන්නය.
මේ වනවිට, මෙරටට සංචාරකයින් පැමිණීම කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන අතර ඔවුන් අතර ගොල්ෆ් ක්රිඩාව සඳහා ඇලුම් කරන පිරිසක්ද සිටී.
Video Story