මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට නියෝගයක් – විදේශ විනිමය ඉදිරි ගිවිසුම් මාස 03කට එපා

    January, 27, 2021

    විදේශ විනිමය වෙළෙඳපොළෙහි අතිරික්ත අස්ථාවරත්වය වළක්වා ගැනීමේ අවශ්‍යතාවය සහ බැංකුවල අවදානම් කළමනාකරණය කෙරෙහි ඇති බලපෑම සැලකිල්ලට ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකුවලට වහාම දැනුම් දෙන පරිදි මාස තුනක කාලයක් සඳහා විදේශ විනිමය ඉදිරි ගිවිසුම්වලට එළඹීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.