November, 23, 2015
පීපලස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් ලැයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව පීපල්ස් ඉන්ෂුවරන්ස් හි සාමාන්‍ය කොටස් මිලියන 200 ක් ඉදිරියේ දී කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිතය.
Video Story