ඊයේ (05) දින සිට ආරම්භ වූ ලංකා ප්‍රීමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලියේ Accommodation Partner ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමඟින් ගිවිසුම් ගත වීමට තමන්ට අවස්ථාව ලැබුණු බව මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන මහතා මේ බව අනාවරණය කර සිටී.
අදාළ සටහන පහතින් දැක්වේ.