December, 14, 2021
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය ආයතන දැනට පවතින මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව යටතේ මූල්‍ය පාරිභෝගිකයින්ගේ අයිතීන් අවබෝධ කරගෙන ආරක්ෂා කළ යුතු අතර ඔවුනට සාධාරණ, විනිවිදභාවයක් සහ සමානාත්මතාවයක් සහිත පරිසරයක් යටතේ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට ඉඩ සැලසිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රසිද්ධ දැන්වීමක් පහත දැක්වේ.

Video Story