November, 30, 2015
පොදුරාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳ මූල්‍ය අරමුදල පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මෝල්ටා හා මුරුසි විදේශ අමාත්‍යවරුන් පසුගිය දා ගිවිසුමකට අත්සන් තැබීය. කුඩා හා සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගිවිසුම සකස් කර තිබේ.
මෙම ස්වෙච්ඡා අරමුදල විසින් ආරම්භයේ දී ඩොලර් මිලියන 20 ක් ස්ථාපිත කර ගැනීමටත් සාමාජික රටවල වෙළෙඳ ධාරිතාවන් නැංවීමේ අවශ්‍යතා ඇති අවස්ථාවන්වල දී ඒ වෙනුවෙන් මෙම අරමුදල යොදා ගැනීමටත් බලාපොරොත්තු වේ.
Video Story