රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් සියයට 25කින් කපා හරී

    February, 7, 2022

    2022 වර්ෂයේ වියදම් පාලනය සම්බන්ධයෙන් වූ අයවැය යෝජනා 5.4 වියදම් කළමනාකරණ යෝජනා යටතේ රාජ්‍ය ආයතනවල දුරකතන වියදම් සියයට 25කින් කපාහැරීමට තීරණය කර ඇත.

    ඒ අනුව රජයේ නිලධාරීන්ට සන්නිවේදන පහසුකම් සැපයීමහ හා බිල්පත් පියවීම සඳහා දෙනු ලබන දීමනාවන් සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

    ඊට අනුව උපරිම වියදම් සීමා දැක්වෙන චක්‍රලේඛය පහතින් දැක්වේ.