December, 1, 2015
ශ්‍රී ලංකා මහ බැංකුව හෙට දිනයේ දී රුපියල් මිලියන 6,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට කටයුතු යොදා ඇත.
මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන්ගෙන් යුතු බිල්පත් 2,000 බැගින් නිකුත් කිරීමට නියමිතය.
Video Story
Ada Derana Biz